සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට ..

Thissa සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (18) පැවැත්වීමට නියමිතව ඇත.එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය. දෙරට අතර පළමු එක්දින තරගය කඩුලු 06 කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වූ අතර දෙවැනි එක්දින තරගය කඩුලු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට