සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බස්නාහිර පළාත් වාර්ෂික සෞඛ්‍ය මාරුව තාවකාලිකව අත්හිටුවයි…

Thissaබස්නාහිර පළාතේ වාර්ෂික ස්ථානමාරු අවිධිමත් ලෙස සිදුව ඇති බවට බස්නාහිර පළාතේ රෝහල් කාර්යමණ්ඩල සේවක සේවිකාවන් චෝදනා කිරීමත් සමඟ එම ස්ථාන මාරුවීම් තවකාලිකව අවලංගු කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාවයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා කටයුතු කර ඇත. ඒ අනුව සෞඛ්‍ය මාරු තාවකාලිකව අත්හිටුවීමට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් අද (19) සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව එහි කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා කොළඹදී අද පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට