සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කෝප් සභාපතිගෙන් විජිතට එන්තරවාසියක්…

Thissaවිජිත හේරත් මහතා ඇතුළු පිරිස් සිදුකළ ප්‍රකාශය නිසා තමාට අපහාසයක් සිදුවු බවත්, එම අපහාසයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයන් අනිවාර්යෙන්ම දියත් කරන බවත්, පා.ම. රෝහිත අබේගුණවර්ධන පැවසීය. ඊයේ (18) දින මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් මන්ත්‍රීවරයා පවසන්නේ පාර්ලිමේන්තු කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස තමා වැඩි ඡන්දයෙන් පත්වු බවත්, ඒ සම්බන්ධයෙන් විජිත හේරත් ඇතුලු පාර්ශවයන් තමාව දැඩිසේ විවේචනයට ලක්කර ඇති බවත්, එම නිසා ඉදිරියේදී එම ප්‍රකාශයට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එන්තරවාසියක් යැවීම කටයුතු කරන බවත්, ඉදිරියට තබන ලද පය ආපසු ගැනීමට සූදානම් නොමැති බවත්, අනිවාර්යෙන්ම එන්තරවාසිය යැවීමට කටයුතු කරන අතර එයට ප්‍රතිචාර නොදක්වන්නේ නම් අනිවාර්යෙන්ම අධිකරණ ක්‍රියාමාර්ගයන් ගැනීමට කටයුතු කරන බවයි.

ජ.වි.පෙ. ආණ්ඩු බලය ලබාගන්නා බවට පවසා සිටියත්, රටේ ආර්ථිකය ගොඩනගන ආකාරය පිළිබඳව කිසිදු ප්‍රතිපත්තියක් ඉදිරිපත් නොකරන බවත්, 2015 දී රාජපක්‍ෂවරුන් රට විනාශ කළ බවට පවසමින් මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට ගෙන ඒමට සහය දක්වා දුෂණ විරෝධි කටයුතු පිළිබඳව කටයුතු කරන බවට පවසා සිටියත් 2015 සිට 2024 වසර දක්වා වංචා දුෂණයන්ට එරෙහිව ජ.වි.පෙ. කටයුතු කර තිබෙනවාද යන්න එහිදී මන්ත්‍රීවරයා විමසීමක් කර ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට