සත්‍යයේ පුවත් අඩහැරය….

දයාසිරිත් Left…

Thissaවත්මන් කෝප් කමිටුවේ සභාපතිවරයා සමග කටයුතු කිරීම ප්‍රතික්‍ෂේප කරමින් පා.ම. දයාසිරි ජයසේකර මහතා ඉල්ලා අස්වී ඇත. අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට යොමු කර ඇති බව හෙතෙම පැවසීය. එම කමිටුව සඳහා පත්වූ පා.ම. රෝහිත අබේගුණවර්ධන මහතා චෝදනා රාශියකට ලක්ව ඇති අයකු බැවින් ඔහු යටතේ එම කමිටුවේ කටයුතු කිරීමට නොහැකි බව සඳහන් කර පා.ම. දයාසිරි ජයසේකර මහතා මෙලෙස ඉල්ලා අස්වු බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. මීට පෙර සමගි ජන බලවේගයේ පා.ම. එරාන් වික්‍රමරත්න මහතාද ඉල්ලා අස්විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට