සත්‍යයේ පුවත් අඩහැරය….

විදෙස්ගත අමාත්‍යවරුන් යලි කැඳවයි…

Thissaකතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විපක්‍ෂය විසින් ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා විදෙස්ගතව සිටින මැති ඇමතිවරුන් යලි කැඳවීමට ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කටයුතු කර ඇත. ඒ අනුව අදාළ දැනුවත් කිරීමි සිදු කිරීම සඳහා ලේකම්වරයාට උපදෙස් දී ඇති බවත්, මෙසේ කැඳවා ඇත්තේ ආචාර්ය බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, මනුෂ නානායක්කාර, මධුර විතානගේ හා අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන්ය. කතානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසාන ඡන්ද විමසීම (21) පස්වරු 4.30 ට පැවැත්වීමට නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට