සත්‍යයේ පුවත් අඩහැරය….

පෙළ පොත් සහ ඇදුම් නොලැබුණිනම් දැනුම් දෙන්න…

Thissa2024 වර්ෂයට අදාළව පාසල් පෙළපොත් සහ නිල ඇදුම් සදහා රෙදි නොලද පාසලක් ඇතොත් ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙන ලෙස විදුහල්පතිවරු දැනුවත් කර එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් ඇත. තවද, මේ දක්වා පාසල් පෙළපොත් නොලැබුණු පාසල් වේ නම් 0112784815 – 0112785306 යන දුරකථන අංක වෙතද, නිල ඇදුම් රෙදි නොලැබුණු පාසල් වේ නම්ස 0112785573 යන දුරකථන අංකයටද දැනුම් දීමට හැකි බව අමාත්‍යංශය පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට