සත්‍යයේ පුවත් අඩහැරය….

ස.ජ.බ. කුරුණෑගල තරුණ සමුළුව සාර්ථකත්වය හමුවේ ජ.වි.පෙ. බියට පත්වේ ..

Thissa සමගි ජන බලවේගය පසුගිය (16) වැනිදා කුරුණෑගල කටුපොතදී පවත්වන ලද සමගි තරුණ බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් රැස්වීම සඳහා විශාල තරුණ තරුණියන් පිරිසක් සහභාගවී සිටි අතර එම තරුණ සමුළුවේ සාර්ථක සමුළුවක් බවට පත්ව ඇත.පක්‍ෂ නායකතුමා ඇතුළු පක්‍ෂයේ ජ්‍යෙෂ්ටයින් පවා තරුණ සමුළුව සාර්ථකව පැවැත්වීමට හැකිවීම පිළිබඳව සතුටට පත්ව ඇති මොහොතක සමුළුවේ සාර්තකත්වය දැක පුදුමයට මෙන්ම බියට ජ.වි.පෙ. නායකයින් පත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වේ. පක්‍ෂය විසින් ඉදිරියේදී වත්වනු ලබන සියළුම කාන්තා, ගොවි, තරුණ ඇතුළු සියළුම  සමු්‍ළු සාර්ථකව පැවැත්යවිය යුතු බවට පක්‍ෂ නායකත්වය විසින් සඳහන් කර ඇති බවද සඳහන්වා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට