කථාකායකවරයාට එරෙහි විශ්යාසභංගයේ ඡන්ද විමසීම අද ..
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ අවසාන ඡන්ද වීමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.ඡන්ද විමසීමෙන් අනතුරුව කතානායකවරයා විශේෂ ප්‍රකාශයක් කරනු ඇත.ඡන්ද විමසීම පැවැත්වෙන්නේ එම යෝජනාව පිළිබඳ විවාදය දින තුනක් පැවැත්වීමෙන් අනතුරුව වේ.