සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සේවයට වාර්තා නොකරන හමුදා නිලධාරීන්ට ඉවත්වීමට කාලයක් ..

Rain 1 නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින යුද හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකර සිටින යුද හමුදා සාමාජිකයන් වෙනුවෙන් අද සිට මසක කාලයක් එලෙස පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව යුද හමුදාව පවසයි. පසුගිය අප්‍රේල් මස 02 දින සහ ඊට පෙර සිට නිවාඩු නොමැතිව සේවයට වාර්ථා නොකල නිලධාරි හා සෙසු නිලයින් අදාළ ලිපි ලේඛණ සමගින්  තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පමණක් වාර්තා කල යුතුයි. එලෙස සේවයෙන් ඉවත්වීමට අපේක්ෂාවෙන් සිටින යුද හමුදා සාමාජිකයින් යුද  හමුදා හැඳුනුම්පත, එය අස්ථාන ගත වී ඇත්නම් පොලිස් වාර්ථාවක පිටපතක්, ජාතික හැඳුනුම්පත හෝ රියදුරු බලපත්‍රයේ පිටපතක්, වැටුප් හා දීමනා බැරකරන ලද බැංකු පොතේ ඡායා පිටපතක්, අවසන් වරට වැටුප් හා දීමනා ලබාගන්නා ලද වැටුප් පත්‍රිකාවේ ඡායා පිටපතක් රැගෙන ආ යුතු බව සඳහන්ව වේ. පසුගිය වසර 05ක කාලය තුළ සේවයට වාර්තා කර නොමැති යුද හමුදා සාමාජිකයින් ගණන 25,000කට ආසන්න වන බව සඳහන්යි වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට