සත්‍යයේ පුවත් අඩහැරය….

පාස්කු ප්‍රහාරයට අදට වසර 05යි…

Thissaමෙරට කිතුනු භක්තිකයින් එල්ල කරමින් සිදුකළ පාස්කු ප්‍රහාරය එල්ලවී අදට වසර 05ක් වේ. පසුගිය 2019 අප්‍රේල් 21 වනදා උදෑසන මෙරට කතෝලික දේවස්ථාන 3කට සහ කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වු අතර ඉන් ජීවිත 269 ක් අහිමි විය. අදටත් 500 කට අධික පිරිසක් තුවාල ලැබූ අතර විදේශිකයින් 46 දෙනෙකුට ද දිවි අහිමි විය. පවුල් 400 කට අධික සංඛ්‍යාවකට බලපෑම් එල්ල වූ අතර සදාකාලිකව ආබාධිතව රෝද පුටුවල පුද්ගලයින් සංඛ්‍යාව 17 කට අධික සංඛ්‍යාවක් දිවි ගෙවමින් සිටියි.

Leave a Reply

You must be logged in to post a comment.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට