සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකට පැවැත්වීම ගැටලූ සහගතයි…

Thissaජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනක පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බවට වාර්තා වේ. කෙසේවෙතත් මැතිවරණ කොමිසන් සභාව පවසන්නේ එවැනි තීරණයක් සම්බන්ධයෙන් කිසිදු පාර්ශයක් විසින් මැතිවරණ කොමිසන් සභාවෙන් විමසීමක්ද කර නොමැති බවයි. ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනක පැවැත්වුවහොත් ගැටලු රාශියක් මතුවිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ දෙකම එකම දිනයකදී පවත්වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළයුතු බවත්, නමුත් සියලූම ඡන්ද දායකයින් දැනුවත් කිරීමට ප්‍රමාණවත් කාලසීමවක් නොමැති බවත්, මැතිවරණ කොමිසන් සභාව පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට