සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බක්පුර පසලොස්වක පෝය දිනය අද ..

Thissa බක්පුර පසළොස්වක පොහොය දිනය අද (23) යෙදී ඇත. ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස බක්පුර පසළොස්වක පොහොය දිනය සැලකේ. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවුයේ ද අද වැනි පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. චූලෝදර මහෝදර යන නා රජුන් දෙදෙනා අතර ඇතිවූ ගැටුම සමථයකට පත්කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ බක්පුර පසළොස්වක පොහොය දිනයක නාගදීපයට වැඩම කරනු ලැබීය. එහිදී සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වනුයේ මහෝදර නාරජුගේ සහායට පැමිණි ඔහුගේ මයිලනුවන් වන මනිඅක්ඛිත නා රජු විසින් බුදුරජාණන් වහන්සේට කැලණිය වෙත වඩින මෙන් ආරාධනා කළේ ද අද වැනි පොහොය දිනයක බව වාර්තා වේ. සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වන මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට