සත්‍යයේ පුවත් අඩහැරය….

ඔස්ට්‍රේලියාවේදී, රනිල්ට දුන් ආචාර්ය උපාධියට දෙමළ හා සිංහල ඩයස්පෝරාවෙන් විරෝධය…

 /><span style=මේ වන විට ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරට ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක් වන ගීලෝන් හි ඩේකින් විශ්වවිද්‍යාලය විසින් ආචාර්ය උපාධියක් පිරි නමා අැති අතර එම අාචාර්ය උපාධිය අවලංගු කරන ලෙස ඉල්ලා ඊයේ (16) දින ඔස්ට්‍රේලියාවේ සිටින දෙමළ හා සිංහල ඩයස්පෝරා සාමාජිකයින් විසින් මෙල්බන් නුවරදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වා අැති බව වාර්තාවේ. අග්‍රාමාත්‍යවරයා එම විශ්වවිද්‍යාලයේ වාර්ෂික දේශනය පැවැත්වීම සඳහා පැමිණි අවස්ථාවේදී මෙම විරෝධතාවය දක්වා අැති බව වැඩිදුරටත් සදහන් වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට