සත්‍යයේ පුවත් අඩහැරය….

කටුකුරුන්ද මුහුදේදී බෝට්ටුවක් පෙරළීමෙන් 11 ක් මරුට..

 /><span style=බේරුවල ප්‍රදේශයේ දේවස්‌ථානයක ආගමික උත්සවයක්‌ සදහා සහභාගි වීම සදහා ගිය බෝට්ටුවක් ඊයේ (19) දහවල් කළුතර කටුකුරුන්ද මුහුදේදී පෙරළී යාම නිසා එහි ගමන් කරමින් සිට පුද්ගලයන් 11 දෙනකු මියගොස් ඇති බව වාර්තා වේ. අනතුරට ලක්‌වූ අවස්ථාවේදී අදාළ බෝට්‌ටුවේ 30 දෙනෙකුට අධික පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර දිවි බේරාගත් කීපදෙනක් බේරුවල සහ නාගොඩ රෝහල්වල ප්‍රතිකාර ලබන බව නාවික හමුදාව පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට