සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාවට තියුණූ ජයක්..

 /><span style=තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඕස්‌ට්‍රේලියා විස්‌සයි විස්‌ස තරගාවලියේ ඊයේ (19) පැවති දෙවන තරගයෙන් කඩුලු 2 ක තියුණු ජයක්‌ ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව 2-0 ක්‌ ලෙස තරගාවලියේ ජය තමන් සතු කරගැනීමටද ශ්‍රී ලංකා පිල සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්‌ට්‍රේලියානු කණ්‌ඩායම සිය පන්දු වාර 20 අවසානයේ ලබාගත් ලකුණූ 173 ට පිළිතුරු සැපයූ ශ්‍රී ලංකා කණ්ඩායම සිය අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවෙදී සිය ඉලක්කය පසුකර ගියේ තම කඩුළු 08 ක් ප්‍රතිවාදීන් විසින් දවාගෙන තිබියදීය. පන්දු 46 කදී ලකුණූ 84 ක් ලබාගත් අසේල ගුණරත්න තරගයේ වීරයා සම්මානය දිනා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රශණය කරා ගෙන යන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට