සත්‍යයේ පුවත් අඩහැරය….

මහ බැංකු බැඳුම්කර ගැන ජනාධිපති කොමිසම වාචික සාක්ෂි විමසීම අරඹයි..

 /><span style=මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කරන ලද ජනාධිපති කොමිසම විසින් වාචික සාක්ෂි විමසිම අද (21) ආරම්භ කිරීමට නියමිතව අැත. ඒ අනුව කොමිසම ඉදිරියේ පළමුව සාක්ෂි ලබා දීමට වත්මන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද පෙරවරුවේ මෙම කොමිසමට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට