සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් “සයිටම්” විරෝධී සංකේත වර්ජනයක්..

 /><span style=රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පළාත් දෙකක සාමාජිකයින් අද (23) දිනය තුළ පළාත් දෙකක් තුළ සංකේත වැඩවර්ජනයක නිරතව සිටියි. මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍යවිද්‍යාලය සම්පබන්ධයෙන් විරෝධය පළ කරමින් උතුරු මැද සහ නැගෙනහිර පළාත් දෙකෙහි වෙෙද්‍යවරුන් මෙසේ සංකේත වර්ජනයක නිරතව සිටින අතර පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට