විදේශ අමාත්‍ය මංගල අද ජිනීවා මානව හිමිකම් සමුළුව අමතයි..
මෙරට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (28) ජිනීවා මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතව අැති බව වාර්තා වේ. විදේශ අමාත්‍යවරයා විසින් මෙරටට එරෙහි ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට මාස 18 සිට 24 දක්‌වා කාලසීමාවක් ලබාදෙන ලෙස මෙහිදී ඉල්ලා සිටීමට නියමිතව අැත.