සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගැසට් පත්‍රයේ මහින්ද රාජපක්ෂ මහතාගේ නම සදහන් කළේ මහ බැංකුවේ උපදෙස්‌ මතයි, වැඩබලන රජයේ මුද්‍රණාලයාධිපතිනිය කොමිසමට සාක්ෂි දෙමින් කියයි..

 /><span style=මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් මතභේදයට තුඩුදී ඇති 1895/19 අංක දරණ ගැසට්‌ පත්‍රයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නම සදහන් කරමින් නිකුත් කරන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස්‌ මත බව වැඩබලන රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසා අැති බව වාර්තා වේ. අැය මේ බව පවසා අැත්තේ ඊයේ (27) මහ බැංකු භාණ්‌ඩාගාර බැඳුම්කර පිළිබද විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමිනි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට