සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුර්දාන්ත අාණ්ඩුවට එරෙහිව කාන්තාවෝ වීදි බසිති..

 /><span style=මෙරට කාන්තාවන් දැඩි ලෙස පීඩාවට පත්කර අැති වත්මන් අාණ්ඩුවේ දුර්දාන්ත පාලනයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කරන කාන්තා නියෝජිත සංවිධාන විසින් ඊයේ (07) කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් සහ විරෝධතා රැළියක් පවත්වන ලදී. කොළඹ ලිප්ටන් වටරවුමේ සිට විහාර මහාදේවී උද්‍යානය දක්වා විරෝධතා පාගමනින් පැමිණි පිරිස විහාර මහාදේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී විරෝධතා රැළිය පවත්වන ලදී.

මෙම අවස්ථාව සදහා පැවිදි හඩ සංවිධානයේ පුජ්‍ය මුරුත්තෙට්ටුවේ අානන්ද, ගලගම ධම්මරංසි යන හිමිවරුන්ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, සී.බී රත්නායක, කුමාර වෙල්ගම, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සිසිර ජයකොඩි, ප්‍රසන්න රණතුංග. ඩලස් අලහප්පෙරුම, ජානක වක්කුඹුර, ජයන්ත සමරවීර, ගාමිණි ලොකුගේ, එස්.එම් චන්ද්‍රසේන, මහින්ද යාපා අබේවර්ධන, සාලින්ද දිසානායක, පවිත්‍රා වන්නිඅාරච්චි යන මහත්ම මහත්මීන් අැතුළු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට