සත්‍යයේ පුවත් අඩහැරය….

විශ්වවිද්‍යාල ආචාර්යවරු අද සහ හෙට වැඩ වරති..

 /><span style=සිය වෘත්තීය ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් අද (08) හා හෙට (09) යන දෙදින තුළ දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසා සිටියි. මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයෙන් පසුද සිය වෘත්තීය ගැටළු වලට විසඳුම් ලබා දීමට බලධාරින් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දැවැන්ත වාත්තී්‍ය ක්‍රියාමාර්ගයන්ට යොමු වන බවද විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට