සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” ගැන හොයන කමිටුව සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක්..

 /><span style=මාලඹේ “සයිටම්” පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබදව විමර්ශනය කිරීම සදහා පත් කළ කමිටුව සමඟ අද (08) දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව අැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. අදාළ සකාච්ඡාවෙන් පසු ඒ සම්බන්ධව, හෙට දිනය තුළ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වී තීරණයකට එළඹෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට