සත්‍යයේ පුවත් අඩහැරය….

ගලක් පෙරළීමෙන් පියෙකු සහ පුතෙකු ජීවිතක්ෂයට..

 /><span style=නුවරඑළිය, තෙරිපැහැ ප්‍රදේශයේදී විශාල ගලක් පෙරළීම නිසා සිදුවූ හදිසි අනතුරකින් පියෙකු සහ පුතෙකු මියගොස් අැති බව වාර්තා වේ. ජීවිතක්ෂයට පත්වූ පියා සහ පුත්‍රයා බෑවුම් සහිත ඉඩම් ප්‍රදේශයක් එළිපෙහෙළි කරමින් සිටියදී විශාල ගලක් පෙරළීම හේතුවෙන් මෙම අවාසනාවන්ත අනතුර සිදුව අැති අතර මියගිය පියා 70 වන වියේ පසුවූ අතර පුත්‍රයා 36 වන වියේ පසුවී අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට