සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සීනි පාලන මිල ඉවතට..?

 /><span style=ලෝක වෙළෙඳපළේ සුදු සීනි මිල ඉහළ යාම නිසා සීනි අානයනකරුවන් අාරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් සුදූ සීනි සඳහා පනවා තිබෙන පාලන මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසා සිටියි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ සුදු සීනි කිලෝ 1ක් සදහා මේ වන විට රුපියල් 93 ක පාලන මිලක් පනවා අැති නමුත් ලෝක වෙළෙඳපළේ සීනි මිල ඉහළයාම නිසා අදාළ පාලන මිලට වැඩියෙන් සීනි අලෙවි කරන බවත් මෙම තත්ත්වය නිසා සීනී ආනයනය සීමාවුවහොත් ඉදිරියේදී රටතුළ සීනි හිඟයක් ඇති වීමේ අවදානමක්ද පවතින බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට