සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බංගලාදේශය අසීරු ඉලක්කයක..?

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ දෙවැනි දිනය නිමාවූ ඊයේ (17) කඩුලු 5 ක් දැවී ලකුණු 214 ක්‌ ලබා බංගලාදේශ කණ්ඩායම අසීරු ස්ථානයක පසුවිය. ඒ අනුව බංගලාදේශ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 124 ක්‌ පසුපසින් සිටියි. ඊයේ දිනය තුළ දැවීගිය බංග්ලාදේශ කණ්ඩායමේ අවසන් කඩුලු තුන ලකුණු හයක්‌ තුළ බිඳ වැටිණි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට