සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දේශපාලන, රාජ්‍ය සේවය ඇතුළු ක්ෂේත්‍ර රැසක විනිවිදභාවය සහ විනය ඇති කිරීමට අවශ්‍ය නව නීති හා පනත් සම්මත කර ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කළා – ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන

වත්මන් රජය බලයට පත්වූ පසු දේශපාලන, රාජ්‍ය සේවය ඇතුළු ක්ෂේත්‍ර රැසක විනිවිදභාවය සහ විනය ඇති කිරීම සදහා අවශ්‍ය වන නව නීතිරීති සහ පනත් රැසක් සම්මත කර ක්‍රියාත්මක කර අැති බව ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. ඒ අනුව තොරතුරු දැන ගැනීමේ පනත සහ විගණන පනත යනු මෙරට පරිවර්තනීය අවස්ථාවක් බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පවසා සිටියි. අද (17) කොළඹ නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 34 වන වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගි වෙමින් ජනාධිපතිවරයා විසින් මෙම අදහස් පළ කරන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට