සත්‍යයේ පුවත් අඩහැරය….

ගල් අඟුරු වංචාවට මා සම්බන්ධ නෑ – අමාත්‍ය මලික්‌ සමරවික්‍රම

ලංකා විදුලි බල මණ්ඩලයට ගල් අඟුරු මිලදී ගැනීමේදී මුදල් අවභාවිතා කළ බවට ඒකාබද්ධ විපක්‍ෂය විසින් තමන්ට එරෙහිව නඟන චෝදනා ප්‍රතික්ෂේප කරන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහතා අවධාරණය කර සිටියි. අදාළ චෝදනාව පිළිබද නිසි විමර්ශනයක් කරන ලෙස අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් තමන් ඉල්ලීමක් කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට