සත්‍යයේ පුවත් අඩහැරය….

චීන අමතර කොටස් පංචිකාවත්තේදී ජපන් සහ ජර්මන් වෙලා, පාරිභෝගික අධිකාරිය කළ වැටලීමකදී හෙළි වෙයි..

මෙරටට ආනයනය කරන ලද චීනයේ නිෂ්පාදිත වාහන අමතර කොටස්‌, ජපන් සහ ජර්මන් නිෂ්පාදන ලෙස හදුන්වමින් අලෙවි කිරීමේ ජාවාරමක්‌ අනාවරණය කර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමත්වී අැති බව වාර්තා වේ.මරදාන, පංචිකාවත්ත වාහන අමතර කොටස්‌ අලෙවි කරනු ලබන වෙළෙඳ සල් අාශ්‍රිතව පෙරේදා (16) දින කරන ලද වැටලීමකදී මේ බව අනාවරණය වී අැති අතර ඇතැම් අමතර කොටස්‌ නියමිත මිල ගණන් සඳහන් කිරීමකින් තොරව අලෙවි කර ඇති බව ද අනාවරණය වී අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට