සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය සේවක වැටුප මාසයේ දින දෙකකදී ලබා දීමේ තීරණයක් ගෙන නෑ – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය

රාජ්‍ය සේවක වැටුප, මාසයේ දින දෙකකදී ලබා දෙන බවට පැතිර යන ප්‍රචාරය අසත්‍ය ප්‍රචාරයක් බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය පවසා සිටියි. රාජ්‍ය සේවක මාසික වැටුප, මාසයේ 10 වැනිදා සහ 25 වැනිදා දෙකට බෙදා ලබා දීමට තීරණය කර අැති බවට පසුගිය කාලය තුළ ප්‍රචාරය වූ අතර අදාළ ප්‍රකාශ සත්‍යතාවවයෙන් තොර ප්‍රකාශයක් බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට