සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මැයි දිනයේදී මහජන දේපළ අවභාවිතා කිරීමෙන් වළකින්න, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයෙන් ඉල්ලීමක්..

මෙවර මැයි දිනයේදී මහජන දේපල අවභාවිතා කිරීමෙන් වළකින්නැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය සමස්ත දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති අැතුළු සියළුදෙනාගෙන් ඉල්ලීමක් කර සිටියි. මැයි දින පෙළපාලි සහ රැළි සදහා පුද්ගලයින් ප්‍රවාහනය කිරීමට මේ වන විටත් බස් රථ සහ දුම්රිය අැතුළු මහජන ප්‍රවාහන සේවා අති විශාල ප්‍රමාණයක්‌ වෙන් කර ඇති බවට තොරතුරු වාර්තා වන බවත් මේ අාකාරයට මහජන දේපළ භාවිතා කිරීමේදී, අදාළ දේපළ සතු පොදු අධිකාරියන්ට අනුකූල නිසි ක්‍රමවේදයක් අනුගමනය කීරීම ඉතා වැදගත් බවද ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) ආයතනය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට