සත්‍යයේ පුවත් අඩහැරය….

2019 ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලිය කොදෙව්වන්ට අහිමි වන ලකුණු..

2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලිය සදහා ඍජුවම සුදුසුකම් ලැබීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අහිමි වී ඇති බව වාර්තා වේ.මේ වන විට කොදෙව් කණ්ඩායම පසුවන්නේ 9 වන ස්ථානයේ අතර ශ්‍රේණිගත කිරීමේ මුල් ස්ථාන 8 අතර සිටින කණ්ඩායම් පමණක් ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමට නියමිතයි.ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලබන්නේ සැප්තැම්බර් 30 වන දා වන විට ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටින කණ්ඩායම් අටයි.කොදෙව්වන්ට ඇෆ්ගනිස්ථානය සහ එංගලන්තය සමග එක්දින තරගාවලි දෙකක් ලැබී ඇතත් ඒවා පැවැත්වෙන්නේද නියමිත කාලයෙන් පසුව බැවින් එයද දැඩි ලෙස ඔවුන්ට බලපානු ඇතැයි කී‍්‍රඩා මාධ්‍ය වාර්තා කරයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට