සත්‍යයේ පුවත් අඩහැරය….

අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරනවා – ගීතා කුමාරසිංහ

පාර්ලිමෙන්තු මන්ත්‍රී ධූරය දැරීම සදහා තමන්ට සුදුසුකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය අවධාරණය කර සිටියි. ද්විත්ව පුරවැසි භාවයක් හිමි බැවින් ගීතා කුමාරසිංහ මහත්මිය විසින් දරණු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අභියෝග කරමින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය විසින් අද (03) දින මෙම තීන්දුව ලබා දෙන ලදී. මෙම තීන්දුව තුළින් සිය ඡන්ද දායකයින් දැඩි ආසාධාරණයකට ලක්වන බවත් තමන් විසින් ඉදිරිපත් කිරීමට නියමිත අභියාචනය සම්බන්ධයෙන් තීන්දුවක් ලැබෙන තෙක් තම ධුරය අහෝසි වීමක් සිදු නොවන බැවින් කිසිදු ආකාරයකින් කලබල නොවන ලෙස ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට