සත්‍යයේ පුවත් අඩහැරය….

“සයිටම්” විරෝධී එක් දින වැඩවර්ජනය අද..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් වෙෙද්‍යවරුන්, ගුරුවරුන් සහ දුම්රිය නියාමකවරුන් අද (05) උදෑසන 08.00 සිට එක් දින වැඩවර්ජනයක නිරත වෙයි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසුවද සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි විසදුම් ලබා දීමට කටයුතු නොකළහොත් දිවයිනේ සමස්ථ වෘත්තීය සමිති හා ඒකාබද්ධව අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා (09) තීරණයකට එළඹෙන බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට