සත්‍යයේ පුවත් අඩහැරය….

සේවයට නාවොත් දොට්ට, කොන්ත්‍රාත් දුම්රිය නියාමකවරුන් සහ රියදුරන්ට රතු එළි..

කොන්ත්‍රාත් පදනම යටතේ සේවයේ නියුතුව සිටින දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් අද (05) දිනය තුළ සේවයට වාර්තා නොකරන්නේනම් ඔවුන් සේවය අතහැර ගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමෙන්තුව අවධාරණය කර සිටියි. කෙසේ වෙතත් අද උදෑසන දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවී අැති අතර උදෑසන 08.00 න් පසු දුම්රය ධාවනය අඩාල වනු අැති බව දුම්රිය වෘත්තීය සමිති පවසා සිටියි. අද දිනය තුළ අත්‍යවාශ්‍ය දුම්රිය ගමන් වාර කිහිපයක් පමණක් ධාවනය කිරීමට කටයුතු කරන බවද වර්ජනයට සහාය දෙන දුම්රිය වෘත්තීය සමිති වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට