සත්‍යයේ පුවත් අඩහැරය….

ජාත්‍යන්තර වෙසක් දිනයට සමගාමිව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සැකසේ…

ජාත්‍යන්තර වෙසක් දිනයට සමගාමිව මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන වෙසක්  දින උත්සවය සඳහා පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නිරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය  නායකයින්ගේ ආරක්ෂාව සඳහා  විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සකස්  ඇති බව පොලීසිය පවසයි.කොළඹ, නුවර සහ නුවරඑළිය ඇතුළු නගරවල සහ සෙසු ප්‍රදේශවල ආරක්ෂාව සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා ඇති බව වාර්තා වේ.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට