සත්‍යයේ පුවත් අඩහැරය….

ජනතා වරමක් ලබාදුන් ආණ්ඩුවක් පෙරළා දැමීමට වෘත්තීය සමිතිවලට නොහැක-අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.

ජනතා වරමක් ලබාදුන් ආණ්ඩුවක් පෙරළා දැමීමට වෘත්තීය සමිතිවලට හැකියාවක්  නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසදා ගැනීමට ඉදිරිපත් නොවී ආණ්ඩු පෙරලීමට ක්‍රියාකරන වෘත්තීය සමිතිවලට එරෙහිව තදින් ක්‍රියාත්මක වන බවයි. අවශ්‍ය නම් ඉදිරි මැතිවරණයකදී විකල්ප ඉදිරිපත් කර ආණ්ඩුව වෙනස් කළ හැකි බවයි. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ බදුල්ල දිස්ත්‍රීක්කයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරින්ගේ හමුවකට එක්වෙමින්ය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට