සත්‍යයේ පුවත් අඩහැරය….

වසර නිම වීමට කලින් ජල ගාස්තු ඉහළ දමනවා – අමාත්‍ය රවුෆ් හකීම්

2017 වසරේ අවසානයට ප්‍රථම අනිවාර්යයෙන් ජල ගාස්‌තු වැඩි කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අවධාරණය කර සිටියි. ජල සම්පාදන මණ්‌ඩලයේ පිරිවැය පියවා ගැනීම අරමුණු කර ගනිමින් මෙම ජල ගාස්තු ඉහළ දැමීම සිදු කරන බවත් නව ව්‍යාපෘති ආරම්භ කිරීම මෙම ගාස්තු ඉහළ දැමීම තුළින් සිදු කළ හැකි වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට