හෙට සහ අනිද්දා සුරා සැල් වැසේ..
හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින දිවයිනේ සියළු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසා සිටියි. වෙසක් උත්සවය නිමිති කරගනිමින් මෙම තීරණය ගෙන අැති අතර අදාළ දින දෙක තුළ මෙම නීති උල්ලංඝනය කරමින් මත්පැන් අලෙවි කටයුතු වල නිරත වන්නන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවද සුරාබදු දෙපාර්තමෙන්තුව අවධාරණය කර සිටියි.