සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු ජනාධිපති මහින්දගේ බාල සොහොයුරිය අභාවප්‍රාප්ත වෙයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල සොහොයුරිය වූ ගාන්ධිනී විචිත්‍රා රාජපක්‍ෂ රණවක මහත්මිය අභාවප්‍රාප්ත වී අැත. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ගාන්ධිනී විචිත්‍රා රාජපක්‍ෂ රණවක මහත්මිය අභාවප්‍රාප්ත වී අැති අතර මිය යන විට අැය පනස් අට (58) වැනි වියෙහි පසුවිය. දේහය පිළිබද අවසන් කටයුතු අද (09) පස්‌වරු 4.30 ට උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට