කළුතර, වැලිපැන්නේ වෙඩි තැබීමකින් අයෙක් මරුට, දෙදෙනෙකුට තුවාල..
කළුතර, වැලිපැන්න ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. මෙම සිදුවීමෙන් මියගොස් අැත්තේ 24 හැවිරිදි තරුණයෙකු වන අතර තුවාල ලැබූ අනෙකුත් පුද්ගලයින් දෙදෙනා මේ වන විට රෝහල් ගත කර අැත.