සත්‍යයේ පුවත් අඩහැරය….

වෙසක් සතිය තුළ කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්ට විශේෂ අාරක්ෂක වැඩපිළිවෙළක්..

වෙසක් සතිය තුළදී සමස්ත දිවයිනම ආවරණය කරමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කිරීමට කටයුතු යොදා අැති බව පොලිස් මූලස්ථානය පවසා සිටියි. අදාළ වැඩපිළිවෙළ ඊයේ (07) දින සිට ක්‍රියාත්මක කර අැති අතර කොළඹ සහ අනෙකුත් තදාසන්න ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් අදාළ පොලිස් ස්ථාන හරහා මෙම ආරක්ෂක කටයුතු සිදු වනු අැති බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට