කොරියා රැකියා සදහා පිටත්වීමේදී සහනයක්..
දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන මෙරට ශ්‍රමිකයින්ගෙන් අය කිරීමට නියමිත වූ රුපියල් ලක්ෂ 05 ක මුදල අයකරගැනීම වහා අත්හිටුවීමට විදේශ රැකියා නියුක්ති කාර්යංශය තීරණය කර අැති බව වාර්තා වේ. අදාළ තීරණය අද (09) සිට ක්‍රියාත්මක වන අතර විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකොරල මහත්මියගේ උපදෙස් අනුව මෙම තීරණය ගෙන අැත.