සත්‍යයේ පුවත් අඩහැරය….

යුද්ධයෙන් මිය ගිය දමිළ ජනතාව සමරන “ජන සංහාර සතිය” උතුරේදී..

මෙරට පැවති යුද්ධයෙන් මිය ගිය දමිළ ජනතාව සැමරිම සදහා “ජන සංහාර සතිය” ලෙසින් සතියක කාලයක් නම් කිරීමට තීරණය කළ බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසා සිටියි. අදාළ සතිය ලබන 12 වැනිදා සිට 18 වැනිදා දක්වා පවත්වන බවත් මෙහි ප‍්‍රධාන සැමරුම් උත්සවය මුලතිව් මුල්ලිවයික්කාල් වෙරළ තීරයේ දී උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට