සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ සිට ඉන්දියාවේ බරණැසට සෘජු ගුවන් සේවයක් ආරඹනවා – ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි

ශ්‍රී ලංකා බෞද්ධයින් හට පහසුව සැලසීම අරමුණූ කර ගනිමින් කොළඹ සිට ඉන්දියාවේ බරණැස දක්‌වා සෘජු ගුවන් සේවාවක් ‍ආරම්භ කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසා සිටියි. බණ්‌ඩාරනායක ජාත්‍යන්තර අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති එක්‌සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක්‌ උළෙල අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් මෙම අදහස් පළ කරන ලදී. මෙම නව ගුවන් සේවය ලබන අගෝස්‌තු මස සිට ආරම්භ කිරීමට කටයුතු යොදන බවද මෝදි මහතා පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට