සත්‍යයේ පුවත් අඩහැරය….

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද චීනයට.

චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන “එකම තීරයක්-එකම මාවතක්” නම් සමුළුවට සහභාගීවීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) චීනය බලා පිටත්ව යයි. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, රවුෆ් හකීම්, සාගල රත්නායක, මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්ම මහත්මීන් අැතුළු පිරිසක් මෙම සංචාරයට එක්වනු අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට