සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරි දින තුළත් දන්සැල් පරීක්ෂාව අඛණ්ඩව සිදු කරනවා – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය

වෙසක් උත්සවය නිමිති කරගනිමින් ඉදිරි දින කිහිපය තුළදී පවත්වනු ලබන දන්සැල් ද නිසි පරීක්ෂාවට ලක් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසා සිටියි. පසුගිය 10 වනදා සහ 11 වනදා යන දෙදින තුළ දිවයින පුරා දන්සැල් 6816 ක් පරීක්ෂාවට ලක් කළ බවත් ඉන් දන්සැල් 107 ක ආහාර පරිභෝජනය සදහා සුදුසු තත්ත්වයේ නොතිබූ බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට