සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දරුවන් පාසැලකට අැතුළත් කර ගැනීමේ අවස්ථාව අහිමි කරලා, විසදුම් නැත්තම් අරගලයකට එනවා – අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය

එකම පාසල තුළ වසර තුනක් ඉක්මවා සේවයේ යෙදී සිටින අධ්‍යාපන අනධ්‍යයන සේවකයින්ගේ දරුවන් පාසල් වලට ඇතුළත් කර ගැනීම සදහා වන වරප්‍රසාදය කප්පාදු කර ඇතැයි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසා සිටියි. අදාළ ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක් පැවැත්වූ නමුත් එම සාකච්ඡා අසාර්ථක වූ බවත් මේ සම්බන්ධයෙන් තම සංගමය අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර එම සාකච්ඡාද අසාර්ථක වී සිය ගැටළුවට විසදුම් නොලැබුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගන්ට එළඹීමට කටයුතු කරන බවත් බවද අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට