සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෛද්‍ය සභාවට එල්ල වූ නිවට, බියගුළු අත්බෝම්බ ප‍්‍රහාරය හෙළා දකිනවා – ලංකා ගුරු සේවා සංගමය

ඊයේ (13) දින ශ්‍රී ලංකා වෛද්‍ය සභා ගොඩනැගිල්ල එල්ල වූ අත්බෝම්බ ප‍්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ලංකා ගුරු සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි. මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට එරෙහිව දැවැන්ත අරගලයක නිරතව සිටින වෛද්‍ය සභාව හා එහි සාමාජිකයින් බියවැද්දීමට ගත් මෙම නිවට කි‍්‍රයාවෙහි චෝදනාව මේ වන විට ආණ්ඩුව දෙසට එල්ලවීම වැළැක්විය නොහැකි වී අැති බවත් අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

විශේෂයෙන් මෙරට වෛද්‍ය උපාධිය මුදලට විකිණීම අරමුණ ක්‍රියාත්මක කරන “සයිටම්” හොර උපාධි කඩය වෙනුවෙන් ආණ්ඩුව සෘජුව පෙනී සිටින මොහොතක අදාළ චෝදනාව පිළිනොගන්නේ නම් අාණ්ඩුව කළයුතු වන්නේ මෙම සිදුවීමට වගකිවයුත්තන් වහාම අත්අඩංගුවට ගෙන රටට සත්‍යය හෙළි කිරීම බවද ලංකා ගුරු සේවා සංගමය මෙම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට