සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සලකන්නේ නැත්තම් පක්ෂයෙන් ඉවත් වෙනවා – රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ

පක්ෂය වෙනුවෙන් කැපවූ තමන්ට පක්ෂයෙන් නිසි සැලකිල්ලක් නොදක්වන්නේ නම් පක්ෂයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අවධාරාණය කර සිටියි. කොලොන්නාවේදී පැවති වැඩසටහනකට සහභාගි වූ ‍සුජීව සේනසිංහ මහතා මෙම අදහස් පළ කරන ලද අතර දේශපාලනයේ නිරත නොවී සිය වෘත්තීය වූ නීතීඥ වෘත්තියේ අඛණ්ඩව නියැළුනේ නම් මේ වන විට තමන් ජනාධිපති නීතීඥයෙකු දක්වා පැමිණීමට තිබූ අවස්ථාව ගිලිහි ගිය බවද සුජීව සේනසිංහ මහතා සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට