සත්‍යයේ පුවත් අඩහැරය….

“එකම තීරයක් – එකම මාවතක්” සමුළුව අද චීනයේදී අැරඹේ..

“එකම තීරයක් – එකම මාවතක්” සමුළුව අද (14) චීනයේ බීජිං නුවර දී ආරම්භ වීමට නියමිතය. මෙම සමුළුව සදහා රටවල් 65 ක නියෝජිතයන් සහභාගී වන අතර මෙරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අැතුළු පිරිසක්ද මෙම සමුළුවට එක්ව සිටිති. සමුළුව දෙදිනක් පුරා පැවැත්වෙනු අැත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට